නීතිවිරෝධී ගංජා මිශ්‍ර මදනමෝදක තොගයක් අලෙවිය ට සුදානමින් ළඟ තබාගෙන සිටි 25 හැවිරිදි පුද්ගලයෙකුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ, ඊයේ (22) හිඟුරක්ගොඩ නගරයේ දෙවන හරස් වීදිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීය.
මදනමෝදක පැකට් 671ක් සැකකරු සන්තකයේ තිබී ඇත.