Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
කිරි තේ කෝප්පයක මිල අද (16) දිනයේ සිට රුපියල් දහයකින් අඩුකීරීමට තීරණය කල බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ…
කාන්තාවන් දෙදෙනෙකු නිවසක් තුළ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වූ සිද්ධියක් අහංගම, තිත්තගල්ල ප්‍රදේශයෙන් වාර්තා විය. ඒ පිළිබඳ පොලිසියට ලද තොරතුරක් මත…
අද (16) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද අලුයම…
කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව. 4.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළඳුන් තිදෙනෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ලක්ෂ තුනක දඩ මුදලක් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියම…
2026 වසර සඳහා හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව 93 වැනි ස්ථානයට පත්ව තිබේ. සිංගප්පූරුව අඛණ්ඩව තුන්වැනි…
යාපනය – මන්නාරම මාර්ගයේ තෙන්මරාච්චි, නාවට්කුලි ප්‍රදේශයේදී ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව…
දිට්වා සුළි කුණාටුවෙන් පසු යටිතල පහසුකම් නැවත ගොඩනැගීමේ කටයුතු සඳහා යම් යම් බාධා එල්ල වී ඇති බව සමීක්ෂණ වාර්තාවක් එළිදක්වමින්…
පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව නාවලපිටිය පොලීසිය පැවසීය. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නාවලපිටිය පොලිස් වසමට අයත් ගොන්දෙන්නාව…
මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක් නිරීක්ෂණය කර එය නතර කිරීමට විදුලි පන්දම් එළිය දැල්වීමේදී යතුරුපැදියේ පැමිණි…