Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මෙරට විදේශ ගමන් බලපත්‍රයට හිමිව ඇති තැන

    January 15, 2026

    මාරක ටිපර් රථ අනතුරක් – දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

    January 15, 2026

    ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාවට ජීවනෝපාය අහිමි වෙයි

    January 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක ටිපර් රථ අනතුරක් – දෙදෙනෙකුට දිවි අහිමිවෙයි
    Featured

    මාරක ටිපර් රථ අනතුරක් – දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

    By LFNJanuary 15, 2026No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යාපනය – මන්නාරම මාර්ගයේ තෙන්මරාච්චි, නාවට්කුලි ප්‍රදේශයේදී ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    මෙම අනතුර අද (15) අලුයම 5.05ට පමණ සිදුව ඇත.

    නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක්, වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.

    අනතුරින් මියගොස් ඇත්තේ කිළිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකි.

    මියගිය අයගෙන් එක් අයෙකුගේ දේහය චාවකච්චේරි මූලික රෝහලේත්, අනෙක් තැනැත්තාගේ දේහය යාපනය ශික්ෂණ රෝහලේත් තැන්පත් කර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරට විදේශ ගමන් බලපත්‍රයට හිමිව ඇති තැන

    January 15, 2026

    ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාවට ජීවනෝපාය අහිමි වෙයි

    January 15, 2026

    දෙමස්සිනාලාගේ විරසකය මරණයෙන් කෙළවර වෙයි

    January 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,369 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    මෙරට විදේශ ගමන් බලපත්‍රයට හිමිව ඇති තැන

    January 15, 20260120 Views

    2026 වසර සඳහා හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව 93 වැනි ස්ථානයට…

    මාරක ටිපර් රථ අනතුරක් – දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

    January 15, 2026

    ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාවට ජීවනෝපාය අහිමි වෙයි

    January 15, 2026

    දෙමස්සිනාලාගේ විරසකය මරණයෙන් කෙළවර වෙයි

    January 15, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.