Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දිස්ත්‍රික්ක 4කට අද හවසට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    January 15, 2026

    වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන් තිදෙනෙකුට වැඩ වරදියි

    January 15, 2026

    මෙරට විදේශ ගමන් බලපත්‍රයට හිමිව ඇති තැන

    January 15, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිස්ත්‍රික්ක 4කට අද හවසට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
    Featured

    දිස්ත්‍රික්ක 4කට අද හවසට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    By LFNJanuary 15, 2026No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව. 4.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අද (15) සවස 2ට නිකුත් කළ නිවේදනයට අනුව සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරුමැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

    කළුතර සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.

    සුළං ඊසාන දෙසින් හමා එන අතර, සුළගේ වේගය පැ.කි.මී. 25-35ක් පමණ වේ. කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50ක් දක්වා ඉහළ යා හැකිය.

    කොළඹ සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන් තිදෙනෙකුට වැඩ වරදියි

    January 15, 2026

    මෙරට විදේශ ගමන් බලපත්‍රයට හිමිව ඇති තැන

    January 15, 2026

    මාරක ටිපර් රථ අනතුරක් – දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

    January 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,369 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,577 Views
    Don't Miss

    දිස්ත්‍රික්ක 4කට අද හවසට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

    January 15, 20260115 Views

    කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප.ව. 4.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ…

    වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳුන් තිදෙනෙකුට වැඩ වරදියි

    January 15, 2026

    මෙරට විදේශ ගමන් බලපත්‍රයට හිමිව ඇති තැන

    January 15, 2026

    මාරක ටිපර් රථ අනතුරක් – දෙදෙනෙකුට දිවි අහිමිවෙයි

    January 15, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.