Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුවේ සිටින, බහු කාර්ය කාර්ය සහයකයන් 35,000කට ආසන්න තරුණ තරුණියන් විවිධ දෙපාර්තමේන්තු යටතේ ස්ථිර…
සමෘද්ධි ප්‍රතිලාභීන් ඇතුළු සමාජයේ අවදානමට ලක් වී හැකි පවුල් සඳහා මේ වසරේ ජනවාරියේ සිට රජයෙන් ලබාදීමට නියමිත මුදල් සහනය තවත්…
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම දින කිහිපයක් පමාවිය හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (17) පැවති කැබිනට් තීරණ…
මෙරට දේශපාලකයන් මේ රටට සිදු කර ඇති මහා විනාශය දෙස බලන විට එල්.ටී.ටී.ඊ නායක ප්රභාකරන් රටට සිදු කළ විනාශයට එය…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් පත්කිරීමේදී පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකිවුවහොත් ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇතැයි කතානායක…
රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් විශේෂ තීරණයක් ගෙන තිබේ. ඒ අනුව විධායක නොවන නිලධාරින්ගේ මාසික වැටුප නියමිත…
චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගේ විශේෂ පණිවුඩයක් රැගෙන දිවයිනට පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය Chen Zhou මහතා…
බිත්තර ආනයනය සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිර්දේශ ඊයේ (16) දිනයේත් නොලැබුනු බව රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.…
බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
2022 අපොස උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට තහනම්…