Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»30 වසරක යුද්ධයෙන් මියගිය සියලුම ජාතිකයන් සිහිකිරීමේ උත්සවයක් කිලිනොච්චියේදී.
    Featured

    30 වසරක යුද්ධයෙන් මියගිය සියලුම ජාතිකයන් සිහිකිරීමේ උත්සවයක් කිලිනොච්චියේදී.

    By LFNMay 18, 2024Updated:May 19, 2024No Comments1 Min Read155 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මැයි 18 දින ට සමගාමීව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනතා ප්‍රජා ආයතනය විසින් කිලිනොච්චි පොදු ක්‍රීඩාංගනයේදී සියලු ජාතීන් හා ආගමික නායකන්ගේ සහභාගීත්වයෙන් සමරුමක් සිදුකර ඇත. මේ සදහා අති විශාල ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගීවි ඇති අතර, පැවති යුද්ධය හේතුවෙන් මිය ගිය සියලු ජාතීන් ජාති ආගම් බේධයකින් තොරව යතාර්ථවාදීව සැමරීම කාගේත් ප්‍රසංශනීයත්වයට පාත්‍රවී ඇත.

    මීට ප්‍රථම විවිධ අවස්ථාවන්හිදී දෙමළ ජනතාව යොදා ගනිමින් සිය අවශ්‍යතාවයන් සපුරාගැනීමට කටයුතු කල දෙමළ ඩයස්පොරාව හා ඇතැම් දෙමළ දේශපාල​නඥයින්ට මෙය දැඩි පහරක් බවට තතුදන්නා බොහෝ දෙමළ ජාතිකයින් ප්‍රකාශ කර සිටිති.

    අදාල අවස්ථාවට සම්බන්ධ වීඩීයෝ හා ඡායාරූප පහතින් දැක්වේ.

    https://lankafocusnews.com/wp-content/uploads/2024/05/WhatsApp-Video-2024-05-18-at-1.40.19-PM.mp4

    ලංකා ෆෝකස් නිව්ස්
    කිලිනොච්චි වාර්තාකරු

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 202604 Views

    වියට්නාම රජය විසින් මෙරටට යූරියා සහ සුපර් පෝස්පේට් පොහොර මෙට්‍රික් ටොන් 100ක් පරිත්‍යාග කළ බව ජනාධිපති…

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.