Share Facebook Twitter LinkedIn Pinterest Email පසුගිය සමයේ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයක් ඊයේ (18) පස්වරුවේ දහනය කර විනාශ කර තිබේ. ඒ පොලිස් විශේෂ කාර්යය බළකායට අයත් පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ ඉදිකෙරුණු විශේෂ උඳුන තුළදීය.