Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යුද්දයේදී මියගිය ජනතාව සැමරීමට ත්‍රීකුණාමලය සියලු ජනකොටස් ඒකරාශි වෙයි.
    Featured

    යුද්දයේදී මියගිය ජනතාව සැමරීමට ත්‍රීකුණාමලය සියලු ජනකොටස් ඒකරාශි වෙයි.

    By LFNMay 18, 2024Updated:May 19, 2024No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පැවති කුරිරු ත්‍රස්තවාදී යුද්දය හේතුවෙන් මියගිය සියලු අයවලුන් සිහිකිරීම නිමිත්තෙන් වැඩසටහන් මාළාවක් ත්‍රීකුණාමලය නගරය ඇතුළු ප්‍රදේශයේ විවිධ ස්ථානවලදී පවත්වා ඇති බවට වාර්තාවේ.

    එහිදී ජනතාව විසින් ත්‍රීකුණාමලය නගරයේ ඔරලෝසු කණුව අසල සිසිල්පැන් දන්සලක්ද, බුහාරි හන්දියේ සිට කින්නියා පුස්තකාල ශාලාව දක්වා පාගමනක් හා ප්‍රදේශය පුරා ජාතික ධජ නංවාලමින් ජනතාව මේ සදහා සහයෝගය පල කර ඇත.

    එහිදී ජනතාව විසින් පවසා ඇත්තේ ඇතැම් ජාතිවාදී දේශපාලකයින්ට හා ජාතිවාදි සුලු පිරිසක් නිසා දිගින් දිගටම වර්ධනය වූ ජාතිවාදී තත්වයන් මේ වන විට ජනතාව අවබෝධකරගෙන ඇති බවයි.

    අදාල අවස්ථාවට සම්බන්ධ ඡායාරූප පහතින් දැක්වේ.

    ත්‍රීකුණාමලය නගරයේ ඔරලෝසු කණුව අසල සිසිල්පැන් දන්සල

    බුහාරි හන්දියේ සිට කින්නියා පුස්තකාල ශාලාව දක්වා පාගමන

    ප්‍රදේශය පුරා ජාතික ධජ නංවා ඇති ආකාරය

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 202505 Views

    අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත්…

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.