Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – ජනපති

    May 22, 2026

    බැසිල් රාජපක්ෂට වරෙන්තු

    May 22, 2026

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යුද්දයේදී මියගිය ජනතාව සැමරීමට ත්‍රීකුණාමලය සියලු ජනකොටස් ඒකරාශි වෙයි.
    Featured

    යුද්දයේදී මියගිය ජනතාව සැමරීමට ත්‍රීකුණාමලය සියලු ජනකොටස් ඒකරාශි වෙයි.

    By LFNMay 18, 2024Updated:May 19, 2024No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පැවති කුරිරු ත්‍රස්තවාදී යුද්දය හේතුවෙන් මියගිය සියලු අයවලුන් සිහිකිරීම නිමිත්තෙන් වැඩසටහන් මාළාවක් ත්‍රීකුණාමලය නගරය ඇතුළු ප්‍රදේශයේ විවිධ ස්ථානවලදී පවත්වා ඇති බවට වාර්තාවේ.

    එහිදී ජනතාව විසින් ත්‍රීකුණාමලය නගරයේ ඔරලෝසු කණුව අසල සිසිල්පැන් දන්සලක්ද, බුහාරි හන්දියේ සිට කින්නියා පුස්තකාල ශාලාව දක්වා පාගමනක් හා ප්‍රදේශය පුරා ජාතික ධජ නංවාලමින් ජනතාව මේ සදහා සහයෝගය පල කර ඇත.

    එහිදී ජනතාව විසින් පවසා ඇත්තේ ඇතැම් ජාතිවාදී දේශපාලකයින්ට හා ජාතිවාදි සුලු පිරිසක් නිසා දිගින් දිගටම වර්ධනය වූ ජාතිවාදී තත්වයන් මේ වන විට ජනතාව අවබෝධකරගෙන ඇති බවයි.

    අදාල අවස්ථාවට සම්බන්ධ ඡායාරූප පහතින් දැක්වේ.

    ත්‍රීකුණාමලය නගරයේ ඔරලෝසු කණුව අසල සිසිල්පැන් දන්සල

    බුහාරි හන්දියේ සිට කින්නියා පුස්තකාල ශාලාව දක්වා පාගමන

    ප්‍රදේශය පුරා ජාතික ධජ නංවා ඇති ආකාරය

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026

    රටටම බලපෑ ආපදාවේ නවතම තොරතුරු

    May 22, 2026

    කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවෙයි

    May 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් යළි ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැහැ – ජනපති

    May 22, 202601 Views

    2022 වසරේ මෙන් ආර්ථික අර්බුදයක් රට තුළ යළි ඇති වනු ඇති බවට ඇතැමුන් මත පළ…

    බැසිල් රාජපක්ෂට වරෙන්තු

    May 22, 2026

    කෑගල්ල පම්බෙගමට මිලිමීටර් 336කට වැඩි වර්ෂාපතනයක්

    May 22, 2026

    අඹුසැමි යුවළක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

    May 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.