Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
පේරාදෙණිය සරසවි සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචි…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට සහායවීමට උත්සාහ ගත් සිද්ධියේ පොලිස් කොස්තාපල්වරයාට සහාය…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (23) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.…
දංඕවිට, හැදල ප්‍රදේශයේ දී පස් කන්දකට යට වී පුද්ගලයකු මියගොස් තිබේ. ඊයේ (22) සවස් කාලෙයේ දී එම අනතුර සිදු ව…
වත්තල, දික්ඕවිට ධීවර වරාය අසල මුහුදු තීරයට නාඳුනන පුද්ගලයකු ගේ මළසිරුරක් ගොඩ ගසා ඇති බව වාර්තා වේ. ඊයේ (22) උදෑසන…
රටපුරා බොහෝ රෝහල්වල සෞඛ්‍ය සේවකයෝ අද (22) කෑම පැයේදී රෝහල් අසල විරෝධතා පැවැත්වුහ. රෝහල්වල පවතින ඖෂධ හිඟය, වෛද්‍ය හිඟය සහ…
ඉන්දියාවේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් ඉන්දියාවට අත්‍යවශ්‍යව සිටි ත්‍රස්තවාදියෙක් අත්අඩංගුවට ගෙන ඉන්දියාවට පිටුවහල් කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක…
මේ වසරේ ගතවු කාලය තුළ සිදුවු වෙඩි තැබීමේ සිදුවීම්වලින් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්…
පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ ඒකමතික එකඟත්වය ලැබී තිබේ. පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම…
නවගමුව පත්තිනි දේවාලයේ සහ නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරයේ සියලුම පිං කැටවලට මුද්‍රා තබා තිබේ. ලද පැමිණිල්ලකට අනුව බෞද්ධ කටයුතු…