Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ඇමති එස්. එම් චන්ද්‍රෙස්න රිමාන්ඩ්

    July 4, 2025

    ඉලක්ක සහගත ප්‍රජාවකට සහනාධාර ලබාදීම අපේ අරමුණයි -ජනපති

    July 4, 2025

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

    July 4, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක
    Featured

    මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක

    By LFNJune 1, 2024No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය මූසා සමීර් මහතා මෙරට සිව්දින සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

    මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යවරයා ලබන ජූනි මස 03 වනදා සිට 06 වනදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

    මෙම සංචාරයේදී මාලදිවයින් විදේශ අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

    මීට අමතරව මාලදිවයින් විදේශ අමාත්‍යවරයා සහ ඔහුගේ දූත පිරිස විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.

    මෙම සංචාරය සඳහා මාලදිවයින් විදේශ අමාත්‍ය සමීර් මහතා සමඟ මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉලක්ක සහගත ප්‍රජාවකට සහනාධාර ලබාදීම අපේ අරමුණයි -ජනපති

    July 4, 2025

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

    July 4, 2025

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,312 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,506 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,942 Views
    Don't Miss

    හිටපු ඇමති එස්. එම් චන්ද්‍රෙස්න රිමාන්ඩ්

    July 4, 20250121 Views

    හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. එ අනුව…

    ඉලක්ක සහගත ප්‍රජාවකට සහනාධාර ලබාදීම අපේ අරමුණයි -ජනපති

    July 4, 2025

    දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

    July 4, 2025

    ලංගම බස් රථයක් බිහිසුණු අනතුරකට

    July 4, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.