Close Menu
Lanka Focus News
    What's Hot

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විපතට පත්වූ ජනතාවට යුද්ධ හමුදාවෙන් සහන රැසක්
    Featured

    විපතට පත්වූ ජනතාවට යුද්ධ හමුදාවෙන් සහන රැසක්

    By LFNJune 3, 2024Updated:June 4, 2024No Comments1 Min Read133 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් පුවක්පිටිය, වග පාදුක්ක, යන ප්‍රදේශයන්හි අයහපත් කාලගුණය හේතුවෙන් අවතැන්වූ ජනතාව වෙත උදෑසන ආහාරය කොස්ගම ශ්‍රීලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකාය විසින් සපයා ඇති බවට වාර්තාවේ.

    තවද යුද්ධ හමුදාව විසින් බැලුම්මහර සිට වැලිවේරිය දක්වා දිවෙන මාර්ගයේ, වැලිවේරිය මාර්ගය මීටර් 200 ක පමණ කොටසක් අඩි 3 ක් පමණ ජලයෙන් යටවි තිබීම හේතුවෙන් එම මාර්ගය භාවිතා කරන ජනතාව යුධ හමුදා ට්‍රක් රථයක් භාවිතා කරමින් ප්‍රවාහනය පහසුකම් ලබා දී ඇති බවද වාර්තාවේ.


    තවද කුලියාපිටිය හොරම්බාව ප්‍රදේශයේ නිවාස වෙත ගස් කඩා වැටීම හේතුවෙන් ආපදාවට පත්වූ නිවෙස් වෙත ගොස් යුද්ධ හමුදාව විසින් අදාල ගස ඉවත් කිරීමට කටයුතු කර ඇති බවට වාර්තාවේ.

    තවද අංගොඩ අයිඩීඑච් රෝහලේ වර්ෂාපතනය හේතුවෙන් වහලයට හානීවී ඇති බැවන් හා බෙහෙත් ගබඩාවට ජලය කාන්දු වීම හේතුවීම හා කොහිලවත්ත රා කඩේ හංදිය ප්ප්‍රදේශයට ජල ගැල්ම නැවැත් වීමට යුද්ධ හමුදාව මැදිහත්වී පියවර ගෙන ඇති බවට වාර්තාවේ.

    තවද වළස්මුල්ල ප්‍රදේශිය ලේඛම් කොට්ඨාශයට ඇද හැළුනු අධික වර්ෂාපතනය හේතුවෙන් එම ප්‍රදේශයේ ඇති ඇත්පිටිය අමුණ කුණු රොඩු වලින් පිරි ජල මාර්ගය අවහිර වි ඇති ස්ථාන 3 ක් යුද්ධ හමුදාව මැදිහත්වී සුද්ද පවිත්‍ර කිරීමට කටයුතු කර ඇති බවට වාර්තාවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 202605 Views

    වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයකට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු බස්නාහිර…

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026

    ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ නුවරඑළියට රු. මි. 997ක සංවර්ධන ව්‍යාපෘති

    August 30, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.