Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විපතට පත්වූ ජනතාවට යුද්ධ හමුදාවෙන් සහන රැසක්
    Featured

    විපතට පත්වූ ජනතාවට යුද්ධ හමුදාවෙන් සහන රැසක්

    By LFNJune 3, 2024Updated:June 4, 2024No Comments1 Min Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් පුවක්පිටිය, වග පාදුක්ක, යන ප්‍රදේශයන්හි අයහපත් කාලගුණය හේතුවෙන් අවතැන්වූ ජනතාව වෙත උදෑසන ආහාරය කොස්ගම ශ්‍රීලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකාය විසින් සපයා ඇති බවට වාර්තාවේ.

    තවද යුද්ධ හමුදාව විසින් බැලුම්මහර සිට වැලිවේරිය දක්වා දිවෙන මාර්ගයේ, වැලිවේරිය මාර්ගය මීටර් 200 ක පමණ කොටසක් අඩි 3 ක් පමණ ජලයෙන් යටවි තිබීම හේතුවෙන් එම මාර්ගය භාවිතා කරන ජනතාව යුධ හමුදා ට්‍රක් රථයක් භාවිතා කරමින් ප්‍රවාහනය පහසුකම් ලබා දී ඇති බවද වාර්තාවේ.


    තවද කුලියාපිටිය හොරම්බාව ප්‍රදේශයේ නිවාස වෙත ගස් කඩා වැටීම හේතුවෙන් ආපදාවට පත්වූ නිවෙස් වෙත ගොස් යුද්ධ හමුදාව විසින් අදාල ගස ඉවත් කිරීමට කටයුතු කර ඇති බවට වාර්තාවේ.

    තවද අංගොඩ අයිඩීඑච් රෝහලේ වර්ෂාපතනය හේතුවෙන් වහලයට හානීවී ඇති බැවන් හා බෙහෙත් ගබඩාවට ජලය කාන්දු වීම හේතුවීම හා කොහිලවත්ත රා කඩේ හංදිය ප්ප්‍රදේශයට ජල ගැල්ම නැවැත් වීමට යුද්ධ හමුදාව මැදිහත්වී පියවර ගෙන ඇති බවට වාර්තාවේ.

    තවද වළස්මුල්ල ප්‍රදේශිය ලේඛම් කොට්ඨාශයට ඇද හැළුනු අධික වර්ෂාපතනය හේතුවෙන් එම ප්‍රදේශයේ ඇති ඇත්පිටිය අමුණ කුණු රොඩු වලින් පිරි ජල මාර්ගය අවහිර වි ඇති ස්ථාන 3 ක් යුද්ධ හමුදාව මැදිහත්වී සුද්ද පවිත්‍ර කිරීමට කටයුතු කර ඇති බවට වාර්තාවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.