Foreign

පාකිස්තානයේ තරබාරුතම මිනිසා මිය ගියේ කාගේ වරදින්ද?

පාකිස්තානයේ ජීවත් වූ වඩාත් තරබාරුම මිනිසා ලාහෝර් රෝහලකදී මියගොස් තිබේ. ඔහුගේ මරණයේ වගකීම රෝහල බාරගතයුතු බව පවසමින් ඥාතීන් වඩාත් කලහකාරී ලෙස හැසිරී ඇතැයි විදෙස් වාර්තාවල සදහන්. නූර් හසන් මියයන විට කිලෝ 330ක බරින් යුතු වූ අතර ඔහු මියගොස් ඇත්තේ ලාහෝර් … read more

ඉන්දියාව මිසයිල 03ක් සාර්ථකව අත්හදා බලයි

ඉන්දියාව විසින් යුද ටැංකි නාශක මිසයිල 03ක් සාර්ථකව අත්හදා බලා තිබේ. පසුගිය (07) දිනයේදී එම අත්අහදා බැලීම් සිදුකර ඇති බව එරට ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන සංවිධානය සඳහන් කළේය. ආරක්ෂක අංශවලට අයත් සන්නද්ධ රථ සතුරු ප්‍රහාරවලින් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම මිසයිල … read more

ඉරානය යුරේනියම් බලගැන්වීමේ ක්‍රියාවලියක

යුරේනියම් බලගැන්වීමේ ක්‍රියාවලිය සක්‍රීය කිරීමට කටයුතු කරන බව ඉරානය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ 2015 වසරේ දී යුරෝපීය රටවල් සමග පැමිණි න්‍යෂ්ටික ගිවිසුම කඩකරමින් යුරේනියම් බලගැන්වීමේ ක්‍රියාවලිය සිදුකරන බවයි. සිය රටට ඉදිරියටත් න්‍යෂ්ටික ගිවිසුම ආරක්ෂා කිරීමට අවශ්‍යතාවක් පැවතුණ ද … read more

හෙලිකොප්ටරයක් කඩා වැටී බිලියනපතියෙකු ජීවිතක්ෂයට

බහමාස් රාජ්‍යයේ දී සිදු වු හෙලිකොප්ටර් යානා අනතුරකින් අමෙරිකානු බිලියනපතියෙකු වන ක්‍රිස් ක්ලයින් මියගොස් ඇත. හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් අනතුර සිදුව ඇති අතර එම අවස්ථාවේ තවත් පිරිසක් අදාළ යානය තුළ සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ … read more

ටොනෙඩෝවකින් චීනයේ ජීවිත 6ක් බිලි ගනී

චීනයේ ඊසානදිග ප්‍රදේශයේ හටගත් ටොනෙඩෝවකින් පුද්ගලයන් හය දෙනෙක් මියගොස් තිබේ. ඉන් දෙසීයකට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. චීනයේ ඊසානදිගින් පිහිටි ලියාඔනින් පළාතේ හටගත් ටොනෙඩෝව මෙලෙස වීඩියෝගත කර තිබුණි. ටොනෙඩෝව විනාඩි 15ක පමණ කාලයක් බලපවත්වා තිබේ. … read more

පෞරාණික පිරමීඩයක් මහජන ප්‍රදර්ශනයට

ඊජිප්තුවේ පෞරාණික පිරමීඩයක් මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට කටයුතු කර ඇත. ඒ සියවසකට අධික කාලයක් තිස්සේ සිදු කෙරුණු පරීක්ෂණ සහ වසරකට ආසන්න කාලයක් සිදුවුණු සංරක්ෂණ කටයුතුවලින් අනතුරුවයි. වසර හාරදහසකටත් වැඩි පැරැණි ලුහාන් පිරමීඩය ඉතිහාසයේ පළමු වරට ජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනයට විවෘතකිරීමට … read more

කාශ්මීරයේ බස් රථ අනතුරින් පුද්ගලයින් 31 ක් ජීවිතක්ෂයට

කාශ්මීරයේ ඉන්දියානු පාලනය යටතේ පවතින ප්‍රදේශයකදී බස් රථයක් අනතුරට ලක්වී පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබේ. කාශ්මීරයේ කිෂ්ට්වාර් ප්‍රදේශයේ හිමාලයා කඳුකර මාර්ගයකදී බස් රථයක් මීටර් 150ක් ගැඹුරු ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරට ලක්ව තිබේ. මාර්ගයේ තිබූ වංගුවක් පසුකර … read more

දැවැන්තයින් දෙදෙනෙකුගේ විශේෂ හමුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොරියානු රාජ්‍යන් දෙක අතර දේශසීමාවේ පිහිටි යුද මුක්ත කලාපයේදී ඊයේ (30) උතුරු කොරියානු නායක කිම් ජොං අන් මුණගැසුණේය. ඇමරිකානු නායකයා දකුණු කොරියාවට පැමිණියේ ජපානයේ ඔසාකා නුවර පැවති ජී විස්ස සමුළුවට සහභාගිවීමෙන් අනතුරුවයි. ජනපති ට්‍රම්ප් උතුරු කොරියානු … read more

ට්‍රම්ප්ගෙන් පුටින්ට තරවටුවක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර හමුවක් ජපානයේදී සිදුවුණි. එහිදී පුටින් වෙත හාස්‍යජනක තරවටුවකින් සංග්‍රහ කිරීමටත් අමෙරිකානු ජනාධිපතිවරයා අමතක කළේ නැත. ගෝලීය ආර්ථිකය සම්බන්ධයෙන් අතිශය වැදගත් ජී 20 සමුලුව මේ වනවිට ජපානයේ දී පැවැත්වෙයි. ඊට එක්වීම … read more

බ‍්‍රසීලයෙන් හමුවු ඩයිනෝසර පොසිලය

බ‍්‍රසීලයේ වයඹදිග ප‍්‍රදේශයක සිදුකළ කැණීම් වලින් ඩයිනෝසර් පොසිලයක් හමුවුණි. එය වසර මිලියන 90ක් පමණ පැරණි බව විද්‍යාඥයන් පවසයි. බ‍්‍රසීලයේ වයඹදිග පරනා ප්‍රාන්තයේ සිදුකළ කැණීම්වලදී මිහිමතින් වඳ වී ගිය ඩයිනෝසර් විශේෂයක් හඳුනා ගැනීමට පර්යේෂකයින් සමත් වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ … read more