Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Featured
සිය රට තුළ පවතින ශ්‍රමිකයින්ගේ හිඟය හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් බඳවා ගැනීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. දේශසීමා…
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ පරීක්ෂා කිරීමකදී සයිනයිඩ් කුප්පියක් සොයාගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකිව තිබේ. “කුඩු සලිඳු” නමැති මත්ද්‍රව්‍ය ජාවරම්කරුගේ ගෝලයකු වන “තරිඳු මධුසංක”…
පෑලියගොඩ මාළු වෙළෙඳසැලේ සේවකයෙකු පෑලියගොඩදී ඊයේ (19) වෙඩි තබා ඝාතනය කර තිබුණි. වෙඩික්කරුවන්ගේ ඉලක්කය වූ තැනැත්තා පමණක් නොව මහමඟ ගමන්…
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ…
පෑලියගොඩ, වෙදමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට මොට ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි. ඊයේ (19) සවස් කාලයේ දී මේ…
තැපැල් සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය තෙවන අදිනටත් අද (20) දිනයේ ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු…
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජයේ තානාපතිනි, Dewi Gustina Tobing මහත්මිය අතර හමුවක් ඊයේ (18)…
වත්මන් දේශපාලන පරිසරයේ නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්නට නොහැකි නම් එය පොලීසියේ දුර්වලතාවක් බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. මේ…
අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් සහ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ මගින් දිවයින…