Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මනූෂ FCIDයට

    August 20, 2025

    හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට එරෙහි අල්ලස් නඩුවට අධිකරණයෙන් නියෝගයක්

    August 20, 2025

    සෞඛ්‍ය පුරප්පාඩු බඳවා ගැනීම් නවතී – දෙස් විදෙස් නිවාඩුත් අවලංගුයි

    August 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10000ක් සඳහා තායිලන්ත කැබිනට් අනුමැතිය
    Featured

    ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10000ක් සඳහා තායිලන්ත කැබිනට් අනුමැතිය

    By LFNAugust 20, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිය රට තුළ පවතින ශ්‍රමිකයින්ගේ හිඟය හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් බඳවා ගැනීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

    දේශසීමා ගැටුමකින් පසු කාම්බෝජ ශ්‍රමිකයින් නැවත සිය රට බලායෑම හේතුවෙන් තායිලන්තයේ මෙම ශ්‍රම හිඟය ඇතිවිය.

    කෙසේවෙතත් තායිලන්තයේ වයස්ගත ජනගහනය ඉහළයෑම සහ ශ්‍රම බළකාය අඩුවීම හේතුවෙන් කෘෂිකර්මාන්තය, ඉදිකිරීම් සහ නිෂ්පාදන අංශය හරහා අවම වශයෙන් ලියාපදිංචි විදේශීය ශ්‍රමිකයින් මිලියන 3ක් මත යැපීමට සිදුවී ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත පෙන්වාදී තිබේ.

    මේ හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළුව නේපාලය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවල සේවකයින්ට තායිලන්තයේ රැකියා අවස්ථා ලබාදීමට සැලසුම් කර ඇත.

    ශ්‍රී ලංකාවෙන් දැනටමත් ශ්‍රමිකයින් 30,000කට වැඩි පිරිසක් ලියාපදිංචිවී ඇති බව පෙන්වා දෙන තායිලන්ත බලධාරීන් පළමු අදියරේදී 10,000ක ශ්‍රමිකයින් පිරිසකට තායිලන්තයේ රැකියා අවස්ථා හිමිවෙන බව සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මනූෂ FCIDයට

    August 20, 2025

    හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට එරෙහි අල්ලස් නඩුවට අධිකරණයෙන් නියෝගයක්

    August 20, 2025

    සෞඛ්‍ය පුරප්පාඩු බඳවා ගැනීම් නවතී – දෙස් විදෙස් නිවාඩුත් අවලංගුයි

    August 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,345 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,267 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,536 Views
    Don't Miss

    මනූෂ FCIDයට

    August 20, 20250119 Views

    හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ. සිදුකෙරෙමින් පවතින පරීක්ෂණයකට…

    හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට එරෙහි අල්ලස් නඩුවට අධිකරණයෙන් නියෝගයක්

    August 20, 2025

    සෞඛ්‍ය පුරප්පාඩු බඳවා ගැනීම් නවතී – දෙස් විදෙස් නිවාඩුත් අවලංගුයි

    August 20, 2025

    ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10000ක් සඳහා තායිලන්ත කැබිනට් අනුමැතිය

    August 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.