Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Month: May 2026
මධ්‍යගත ඉලෙක්ට්‍රොකින පද්ධතිය මගින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පිළිබඳව විවිධ බාහිර පාර්ශ්වයන් විසින් සිදුකරන ලබන නිවැරදි නොවන දැනුවත්…
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ඊයේ (25) දින නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික්ක හතරක…
නියමිත බලපත්‍ර හා නීත්‍යානුකූල රෙගුලාසී උල්ලංඝනය කරමින් සඳලංකාව, ඉරබඩගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ටින්මාළු නිෂ්පාදන හා ඇසුරුම් කර්මාන්ත ශාලාවක් අද (26)…
රඹකැන්ඔය සහ පොල්ලබැද්ද යන ප්‍රදේශවල පිහිටි ආදිවාසී ජනතාවට අයත් ඔවුන්ගේ පාරම්පරික ඉඩම් යළි ඔවුන් වෙත ලබාදීමට කටයුතු කරන බව මහවැලි…
රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු තායිලන්තයේ බැංකොක්…
තද සුළං සහ මුහුදු රළ උස ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (26)…
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ එම මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් අද (26)…
කඳුරට හින්දු පූජකවරු සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. කඳුරට…
මත්කුඩු ජාවාරමේ නිරත සංවිධානාත්මක අපරාධකුවෙකු වන ඇල්ටෝ ධර්මේ නැමැත්තා ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සමග ඔහුගේ බිරිඳ සහ…
ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීම හරහා වෙළඳපොළ පොලී අනුපාතය ද ඉහළ යන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා…