Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Month: May 2026
ඉබෝලා වෛරසය ආසාධනය වී ඇති බවට සැක කරමින් නිරෝධායනයට යොමු කළ උගන්ඩා ජාතික කාන්තාවකට එම වෛරසය ආසාදනය වී නොමැති බව…
දිවයින පුරා පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම හා කුසලතා සංවර්ධනය කිරීම අරමුණු කරගත් විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආරම්භ කර ඇත.…
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ නම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන නිර්මාණය කරන ලද ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.…
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (27) පහළ යෑමක් පෙන්නුම් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ බොරතෙල් මිල ගණන් අඛණ්ඩව…
වෙසක් දිනය නිමිත්තෙන්, එළඹෙන 31 වන දින (ඉරිදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. රාජ්‍ය පරිපාලන, පළාත් සභා…
නර්තන කණ්ඩායමක ස්වරූපයෙන්, කාන්තාවන් ලෙස වෙස්වලාගත් තායිලන්ත පොලිස් නිලධාරීන් පිරිසක් දියත් කළ සුවිශේෂී මෙහෙයුමකින් එරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට…
වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අන්තර්ජාල ජාවාරමක් සම්බන්ධයෙන්…
හැටන්, තිකෝය ප්‍රදේශයේදී යුවළක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අද (27) අලුයම 5.45 පමණ මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී…
2026 රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මස් මාංශ අලෙවි සැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ…
ඉබෝලා ආසාදනය වී ඇති බවට සැක කෙරෙන උගන්ඩා ජාතික කාන්තාවක් ඉන්දියාවේ බැංගලෝර් තාක්ෂණික මධ්‍යස්ථානයේ නිරෝධායනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය…