Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව ඇමතිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

    May 27, 2026

    හොර රත්තරන් බඩු උකස් කරන ජාවාරමක්

    May 27, 2026

    ඉන්දියාවේ දී නිරෝධායනය කළ උගන්ඩා කාන්තාවට ඉබෝලා වැළඳී නැති බව තහවුරු වෙයි

    May 27, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Local News»බොරතෙල් මිල පහළට
    Local News

    බොරතෙල් මිල පහළට

    By LFNMay 27, 2026No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (27) පහළ යෑමක් පෙන්නුම් කර තිබේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ බොරතෙල් මිල ගණන් අඛණ්ඩව පහළ යමින් ප්‍රධාන බොරතෙල් වර්ග කිහිපයක්ම අමෙරිකානු ඩොලර් 100ට වඩා අඩු අගයකට පැමිණ ඇති බවය.

    ඒ අනුව, ලෝක වෙළෙඳපොළ දත්ත අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 97.33ක් ලෙස සටහන්ව ඇත.

    මීට අමතර WTI වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 97.33ක් ලෙස සටහන්ව තිබේ.

    මීට අමතරව මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 95.05ක් ලෙසත් සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව ඇමතිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

    May 27, 2026

    හොර රත්තරන් බඩු උකස් කරන ජාවාරමක්

    May 27, 2026

    අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

    May 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,441 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,394 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,598 Views
    Don't Miss

    සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව ඇමතිගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි

    May 27, 202604 Views

    දිට්වා සුළි කුණාටුව මගින් සිදු කරන ලද ව්‍යසනයේ ප්‍රතිඵලයක් ලෙස පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන…

    හොර රත්තරන් බඩු උකස් කරන ජාවාරමක්

    May 27, 2026

    ඉන්දියාවේ දී නිරෝධායනය කළ උගන්ඩා කාන්තාවට ඉබෝලා වැළඳී නැති බව තහවුරු වෙයි

    May 27, 2026

    පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ දැනුම වර්ධනයට විශේෂ වැඩසටහනක්

    May 27, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.