Browsing: Uncategorized
සිය පෙම්වතියට ගිනිතබා ඝාතනය කළ විසි තුන් හැවිරිදි තරුණයකු ලබන මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත්…
මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඬුවම ලබාදෙන නියෝගය සඳහා තමා අත්සන්කළ පසු බන්ධනාගාරය තුළ විශාල ගැටලුවක් ඇතිවූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසුව කාන්තාවක් මියයෑමේ සිදුවීම සමග ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් නිර්දේශ කරනු ලබන…
ඕමානයේ සිට මෙරටට ආනයන කරන ලද යුරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද (12) දිනයේ සිට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. යූරියා…
බංග්ලාදේශයෙන් ලබාගත් ඩොලර් මිලියන 200ක මුදල අගෝස්තු – සැප්තැම්බර් වන විට ගෙවාදැමීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපතිවරයා පවසයි. අද…
කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ කඳවුරු බැඳ සිටියදී වනඅලි ප්‍රහාරයකට ලක්වූ සිද්ධියට මුහුණදුන් තරුණයා පවසන්නේ, තමන්ට කඳවුරු බැඳීම සඳහා මඟපෙන්වු පුද්ගලයා එම…
හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රෙද්ශයේ රික්ටර් මාපකයේ ඒකක 4.4ක සුළු භූකම්පනයක් අද (24) අලුයම හටගෙන තිබේ. කෙසේ…
සුනඛ දඩයමේ පැමිණි කදුකර කොටියෙකු වතු කම්කරුවෙකුට අද (01) දින පහර දි බරපතල ලෙස තුවාල සිදු කර ඇති බව බගවන්තලාව…
මහවෙල පොලිස් වසමේ මානින්ගමුව ප්‍රදේශයේ දී කාන්තාවක් ඝාතනය කර තිබීම සම්බන්ධයෙන් පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන්…
සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම්…