Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Browsing: Uncategorized
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…
වාණිජ වාහන 67ක සහ එච්එස් කේත 299කට අයත් භාණ්ඩවලට පනවා ඇති ආනයන සීමා ලබන සතියේ ලිහිල් කිරීමට කටයුතු කරන බව…
මිරිහානේ සිද්ධියේදී යුද හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වසරකුත් මාස 5ක කාලයකට පමණ පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
සුවසැරිය ගිලන් රථයේ හෙද සහායකට පහරදුන් බවට ලද පැමිණිල්ලකට අනුව බේරුවල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන…
ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් සියලුම ගුවන් නියමුවන් ඉවත්ව ගියත් විදේශිය ගුවන් නියමුවන් බඳවා ගනිමින් ශ්‍රී ලංකන් ගුවන්සේවය ඉදිරියට පවත්වාගෙන යන…
කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලමේ ගැටී කොටලීය ඔයට…
සිය පෙම්වතියට ගිනිතබා ඝාතනය කළ විසි තුන් හැවිරිදි තරුණයකු ලබන මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට මල්ලාකම් මහේස්ත්‍රාත්…
මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට මරණ දඬුවම ලබාදෙන නියෝගය සඳහා තමා අත්සන්කළ පසු බන්ධනාගාරය තුළ විශාල ගැටලුවක් ඇතිවූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ දී නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසුව කාන්තාවක් මියයෑමේ සිදුවීම සමග ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් නිර්දේශ කරනු ලබන…
ඕමානයේ සිට මෙරටට ආනයන කරන ලද යුරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද (12) දිනයේ සිට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. යූරියා…