Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»සැඩ පහරට හසුවූ පාසල් සිසුවාගේ සිරුර හමුවෙයි
    Uncategorized

    සැඩ පහරට හසුවූ පාසල් සිසුවාගේ සිරුර හමුවෙයි

    By LFNOctober 12, 2023No Comments1 Min Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙල්තොට ප්‍රදේශයේදී සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර හමුවී තිබේ.

    මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 10 හැවිරිදි වියේ පසුවූ දෙල්තොට ලිට්ල් වැලි ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.

    එම සිසුවා ඊයේ පස්වරුවේ ශිෂ්‍යත්ව විභාගයේ අතිරේක පන්තියකට සහභාගීවීමෙන් අනතුරුව සිය නිවස වෙත එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

    ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග දරුවාගේ නිවසට යන මාර්ගයේ ඇළ මාර්ගයක් හරහා තිබූ අනාරක්ෂිත පාලමකින් එගොඩ වීමට යාමේදී සිසුව සැඩපහරට හසුවී ගසාගෙන ගොස් තිබේ.

    ඊයේ රාත්‍රිය දක්වා ගලහ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව පාසල් සිසුවා සෙවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණි.

    කෙසේ වෙතත් පාසල් දරුවාගේ සිරුර සැඩ පහරට හසුව ගසාගෙන ගිය ස්ථානයේ සිට කිලෝමීටර් 3ක පමණ දුරකින් පිහිටි ස්ථානයක තිබියදී අද උදෑසන සොයාගෙන තිබේ.

    සුදුවැල්ල ග්‍රාම සේවා වසමේ තිබෙන මෙම ඔය හරහා ඇත්තේ විදුලි කණු හතරක් යොදා ගම්වාසීන් සකසා ගත් කුඩා පාලමකි.

    දෙපස ඇඳි රහිත ඒදණ්ඩක් බඳු මෙම පාලම මතින් කුඩා දරුවන් ඇතුළු ගම්වාසීන් එගොඩට මෙගොඩ යන්නේ ඉතා අවදානම් ගමනක් බව ඔවුහු පවසති.

    මෙවැනි අනාරක්ෂිත ස්ථාන තවත් අහිංසකයෙකුගේ ජීවිතයක් බිළිගැනීමට පෙර බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු නොවේද?

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 28,000කට අධික පිරිසකට බලපෑම්

    May 24, 2026

    අඹුසැමි යුවළක් අමානුෂික ලෙස ඝාතනය කෙරේ

    May 22, 2026

    බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවලට ඉදිරි දින තුන සඳහා නිවේදනයක්

    May 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,405 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 202605 Views

    කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින්…

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026

    බස් රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයෙන් වැල්ලම්පිටියේ බිහිසුණු අනතුරක්

    June 24, 2026

    කඩවත බස් නැවතුම්පොළ අසල මාරක අනතුරක්

    June 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.