Browsing: Uncategorized
කොටහේන වෙඩිතැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර වෙඩික්කරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්වී ජීවිතක්ෂයට පත්වී තිබේ. ඒ, ඊයේ (21) රාත්‍රියේ සඟවා…
වැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල අසල ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් අවුරුදු දෙකයි මාස අටක දරුවෙකු ජීවිතක්ෂයට…
යාල රක්ෂිතය තුළ මහා පරිමාණයෙන් වගා කළ ගංජා වගාවක් සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව මාතර අපරාධ…
2009 ඔක්තෝම්බර් 02 වැනිදා මන්නාරම,පරප්පුකන්ඩාල් යුද හමුදා කඳවුර තුළදී යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ තවත් යුද හමුදා…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුර සහ වයඹ පළාත් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ…
සිය පෙම්වතිය ලැගුම්හලකට කැටුව ගොස් එහි කළමනාකරු සමග එක්ව දින දෙකක් කාමරයක රදවා පුද්ගලයන් සිව්දෙනෙකුට අලෙවි කිරිම සම්බන්ධයෙන් කළමනාකරු අත්අඩංගුවට…
රටේ සංවර්ධන කටයුතුවලට අදාළව ලබාදෙන උපදෙස් නිසිලෙස ක්‍රියාත්මක නොකරන රාජ්‍ය ආයතන ප්‍රධානින් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් ඊයේ රාත්‍රී උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබුණි. කෙසේ වෙතත්…
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න්පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය…
වාරියපොළ, වල්පොළ ප්‍රදේශයේ මවක් සහ ඇයගේ පුංචි පුතු ළිඳට වැටී මියගොස් ඇතැයි වාර්තාවේ. ඊයේ (22) සවස මව සහ දරුවා දියනෑමට…