Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Uncategorized»උඩරට දුම්රිය මාර්ගයේ සිදුවන්නට ගිය මහා අනතුරක් වැළකෙයි
    Uncategorized

    උඩරට දුම්රිය මාර්ගයේ සිදුවන්නට ගිය මහා අනතුරක් වැළකෙයි

    By LFNNovember 2, 2023No Comments1 Min Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් ඊයේ රාත්‍රී උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබුණි.

    කෙසේ වෙතත් එම අවස්ථාවේ බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයට ළඟා වීමට තිබී ඇති අතර දුම්රිය මාර්ග පරීක්ෂකවරයෙකුගේ සැලකිලිමත්භාවය හේතුවෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වැළකී තිබේ.

    වාර්තාවන අන්දමට අදාළ ගස කඩාවැටීමට ආසන්න බව දුටු එම මාර්ග පරීක්ෂකවරයා මේ පිළිබඳව කඩිනමින් දෙමෝදර දුම්රිය ස්ථානාධිපතිවරයාට දැනුම්දී තිබේ.

    ඒ අනුව කඩිනමින් ක්‍රියාත්මක වූ දුම්රිය ස්ථානාධිපතිවරයා දුම්රිය ස්ථානය වෙත පිවිසීම සඳහා අදාළ සංඥා නිකුත් නොකිරීමට පියවර ගෙන ඇත.

    අනතුරුව එම ස්ථානය පරීක්ෂා කිරීමට යන අවස්ථාවේ අදාළ ගස කඩාවැටී තිබේ.

    මේ හේතුවෙන් සිදුවන්නට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිවී තිබේ.

    පසුව පැය දෙකකට ආසන්න කාලයක් එම දුම්රිය නවත්වා තැබීමෙන් අනතුරුව දුම්රිය මාර්ගයක් යථාතත්ත්වයට පත්කිරීමෙන් අනතුරුව කොළඹ බලා දුම්රිය ධාවනය කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවලට ඉදිරි දින තුන සඳහා නිවේදනයක්

    May 19, 2026

    කතුන්ද ඇතුලත් සූදුපොලක් පාදුක්කෙන් අල්ලයි

    May 15, 2026

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 202600 Views

    හපුතලේ, දඹේතැන්න මාර්ගයේ පිහිටි ෆාමසියකින් කල් ඉකුත් වූ ඖෂධ සහ මිල වෙනස් කළ ඖෂධ අලෙවි…

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026

    වෙසක් සතිය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක්

    May 21, 2026

    මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැන දැනුම්වත්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.