Share Facebook Twitter LinkedIn Pinterest Email වැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල අසල ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් අවුරුදු දෙකයි මාස අටක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ත්‍රීරෝද රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුරක් සිදුව තිබිණි.