Browsing: Local News
රාගල පොලිස් වසමේ රාගල – වලපනේ මාර්ගයේ හරස්බැද්ද ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙක් තුවාල ලබා තිබේ. වලපනේ…
බොරැල්ල ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමක දී කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එල්ල කළ වෙඩි ප්‍රහාර මධ්‍යයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පළාගොස්…
කොළඹ ජාතික රෝහල තුළ පවතින CT ස්කෑන් යන්ත්‍ර 4න් දෙකක් මේ වන විට බිඳවැටීම හේතුවෙන් රෝගීන් මෙන්ම විකිරණ ශිල්පීන් දැඩි…
මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ (30) රාත්‍රියේ වීථී සංචාරය කළේය. අලි ඇතුන් ඇතුළු සංස්කෘතික නර්තනාංග…
මේ වසරේ ගත වූ කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධයෙන් පැමිණිලි 5,000කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමා රක්ෂණ අධිකාරිය…
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව…
අද (30) දින රාජ්‍ය බැංකු විවෘත කිරීමට රජය පියවර ගෙන තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ පොහෝ දිනයක්…
කොළඹ – නුවර මාර්ගයේ කජුගම ප්‍රදේශයේ දී කොළඹ සිට දංඕවිට දෙසට ධාවනය වූ කාර්යාල සේවකයින් රැගත් බස් රථයක් ලංගම බස්රථයක…
පවතින නියං තත්ත්වයත් සමග දිවයින පුරා වගා බිම් අක්කර 58,766කට හානි සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. කෙසේවෙතත් හානිවූ වගාවන්…
කතරගම වෙඩිතැබීමක් වාර්තා වී තිබේ. මුහුණු ආවරණය කරගෙන පැමිණි පුද්ගලයින් 05 දෙනෙක් පමණ කඩු සහ ගිනිඅවි සහිතව එලෙස පැමිණ තිබූ…