Browsing: Local News
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සහ අනෙකුත් සංස්කෘතික පෙරහැර මංගල්‍යයන්වල දී නොයෙක් සංවිධාන විරෝධතා මතුකරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල…
ව්‍යාජ ලේඛන සකස්කර මෙරටට ගෙන්වා තිබූ සුඛෝපභෝගී ජීප් රථ 02ක් වලාන දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් සිය භාරයට ගෙන තිබේ.…
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද (01) අලුයම…
අද (31) පෙරවරුවේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ස්ථාන තුනක තිබී හිමිනමකගේ සහ තවත් පුද්ගලයින් දෙනෙකුගේ මළසිරුරු තුනක් සොයාගෙන තිබේ. එක් මළසිරුරක් ගලෙන්බිඳුණුවැව…
බත්තරමුල්ල, දකුණු තලංගම, කොරාව ප්‍රදේශයේ දී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර මෙරටින් සිංගප්පූරුවට පළා ගිය සැකකරැවෙකු නැවත මෙරටට ගෙන්වාගෙන පොලීසිය…
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය ආසන්නයේ සිදුකළ වෙඩිතැබීමකින් බරපතළ තුවාල ලැබූ අයෙකු රෝහල්ගතකර තිබේ. වෑන් රථයකින් ගමන් කරමින් සිටි අයෙකු ඉලක්ක කර…
අයිස් මත්ද්‍රව්‍ය හා ජීව අත්බෝම්බයක් සමඟ පොලිස් රාජකාරියට බාධාකළ සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (30) අලුයම් කාලයේ ඇල්ල පොලිස් ස්ථානයේ…
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනෙක්ට මරු කැඳවූ ‘මෙනින්ගොකොකල්’ නමැති බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව වාර්තා වේ. අදාල…
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් සහ ඖෂධවේදීන් 50කට පමණ ඇමරිකානු ආහාර සහ ඖෂධ නියාමන අධිකාරියේ විශේෂ පුහුණුවක් කොළඹ පදනම් ආයතනයේදී…
ත්‍රි රෝද රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරන බවට පොලීසියට ලැබුණු තොරතුරක් එම ත්‍රි රෝද රථ හඳුනා ගෙන…