Close Menu
Lanka Focus News
    What's Hot

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»චැනල් 4 නාලිකාවේ බොරු වීඩීයෝව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක්
    Featured

    චැනල් 4 නාලිකාවේ බොරු වීඩීයෝව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක්

    By LFNSeptember 7, 2023Updated:September 8, 2023No Comments1 Min Read334 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චැනල් 4 නාළිකාව මගින් ශ්‍රී ලංකාවේ 2019 වසරෙහි සිදු වු පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව ව්‍යාජ වාර්ථාමය වීඩීයෝ පටයක් හරහා සිදු කරන ලද හෙලිදරව්ව සම්බන්ධයෙන් ජාතිය ගොඩ නැගීම සහ සංහිඳියාව උදෙසා වූ ව්‍යපාරය විසින් අද (7) වන දින බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක් පවත්වා එම කාර්යාලයවෙත සංදේශයක් බාරදී ඇති බවට වාර්තාවේ.

    මෙහිදි විරෝධතාකරුවන් පවසා මෙම හෙළිදරව්ව සම්බන්ධයෙන් ලංකාව තුළ නැවතත් ජාති, ආගම් පදනම් කොටගත් විරසකයක් ඇති වීම හා ජාතීන් අතර අවිශ්වාසය ඇති වී ජාතීන් අතර අසමගිය වර්ධනය වීමට ඉඩකඩ ඇති බවත් එමෙන්ම මෙම පුවත හරහා ලංකාව ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට පත්වීමට එරෙහිව හා චැනල් 4 නාළිකාවේ ඒකපාර්ශවීය ක්‍රියාකලාපයට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 202603 Views

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි…

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.