Browsing: Local News
ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ අතර අද (11) පැවැත්වෙන තරගයටත් වර්ෂාවෙන් බාධා එල්ලවී තිබේ. දෙරට අතර අද පැවැත්වෙන්නේ තෙවැනි සහ අවසන්…
උතුරු, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල පවතින තද වැසි තත්ත්වයේ අඩු වීමක් අද (11) දිනයෙන් පසු ව අපේක්ෂා කරන…
හිගුරක්ගොඩ මින්නේරිය ප්රදේශයේ නිවසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ. හිගුරක්ගොඩ පොලීසිය සඳහන් කළේ පවතින වැසි සහිත කාලගුණයත්…
නවගමුව ප්රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. කඩුවෙල කොරතොට ප්රදේශයේ නිවසකට පොලිස් විශේෂ කාර්ය…
මොලේ උණ වැළඳුණු රැඳවියන් වාර්තා වීම හේතුවෙන් සීමා කර තිබූ ගාල්ල බන්ධනාගාරයේ කටයුතු ලබන සෙනසුරාදා සිට යළි ආරම්භ කරන බව…
කාර්යාල ගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳි සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම අනිවාර්ය…
කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේදී අද (10) අලුයම අත්අඩංගුවට ගෙන…
මෙරට විදේශ ණය ප්රතිව්යුහගතකරණය සම්බන්ධයෙන් ඉදිරි මාස 2ක තුළ වාණිජ ණය හිමියන් සමග ප්රතිපත්තිමය එකඟතාවයකට පැමිණීමට හැකි වනු ඇතැයි ශ්රී…
අස්වැසුම ප්රතිලාභී පවුල් සංඛ්යාව ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා බව මුදල් රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. පවතින…
අද (10) දිනයේත් උතුර, නැගෙනහිර, ඌව, මධ්යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන අතර දිවයිනේ බොහෝ ප්රදේශවල අහස වලාකුළින්…