Browsing: Local News
උතුරු පළාතේ ව්‍යාපාරිකයින් මුහුණ දී තිබෙන ගැටලුවලට ඉදිරි මාස 02 තුළ විසදුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා…
පොලීසිය විසින් තරුණයකු හා තරුණියකට හිරිහැර වන ලෙස සිදුකළ සෝදිසි කිරීමේ සිදුවීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන්…
අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් එම අමාත්‍යාංශයේ සහ විදේශවල ද රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් ලබාගන්නා ජාවාරම්කරුවෙකු…
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල…
බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය (TIN) ලබාගැනීම තවත් පහසුකිරීම සඳහා එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ලබාගැනීමට ජනතාවට අවස්ථාව ඉදිරියේදී සලසා…
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් තවත් නිලධාරියෙකු සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (05) අත්අඩංගුවට ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ…
මෙරට නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතර හමුවක් සිදුවී ඇත. ඒ ශ්‍රී ජයවර්ධනපුර…
ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට (06) දිනයේ වසා තැබෙන බව ජනතාවට දැනුම්දෙයි. ලෝ ලෙවල් මාර්ගයේ වැල්ලම්පිටිය සහ කොටිකාවත්ත අතර කොටසක්…
අද (05) අලුයම අවසන් වූ යුක්තිය පැය 24ක මෙහෙයුම තුළදී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 1184 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී…
නිමාවු 2023 වර්ෂය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 120ක පමණ ලාභංශයක් උපයා ඇති බව වාර්තා වෙයි. එම…