Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි ගාස්තු අඩු වෙන්නේ ඒකකයක් රුපියලකින් ද?
    Featured

    විදුලි ගාස්තු අඩු වෙන්නේ ඒකකයක් රුපියලකින් ද?

    By LFNJanuary 14, 2024No Comments1 Min Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විදුලි ගාස්තු සංශෝධනයට අදාළ දත්ත ඇතුළත් වාර්තාව තම කොමිසම වෙත ලැබුණු බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    නිවේදනයක් නිකුත්කරමින් ඔවුන් සඳහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව ඊයේ දිනයේ කොමිෂන් සභාවට ලැබුණු බවය.

    එය මහජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත්කරන බවද එම කොමිෂන් සභාව සඳහන් කළේය.

    කෙසේවෙතත් නව විදුලි ගාස්තු සංශෝධනය පෙබරවාරි මාසයේ සිදුවනු ඇති බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    මේ අතර විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය සම්බන්ධයෙන් බලශක්ති විශේෂඥ ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා අදහස් පළ කළේය.

    “ඉතාම සරල අන්දමට කළ ගණන් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට යම්කිසි මිල අඩුකිරීම් වගයක් යෝජනා කරලා තියෙනවා. යෝජනා කරලා තියෙන මිල දෙස බලපුවාම එහි ස්ථාවර ගාස්තුවත් ඒ වගේම ඒකක ගාස්තුවත් දෙකම අඩු කරලා තියෙනවා.

    මේ ඉදිරිපත් කිරීමේ අවසායේ දක්වලා තියෙනවා ඉතාම හාස්‍ය ජනක කරුණු කිහිපයක්. මූල්‍යමය ගනුදෙනු කරන ආයතන වෙනම කොටස්වලට වෙන්කරලා. මම හිතන ආකාරයට ඉඟි කරන්නේ වැඩි මිලක් අය කරමු කියලා.

    ඒ වගේම යෝජනා කරලා තියෙන විදුලි මිල අඩුවීම සාමන්‍යයෙන්… ඒකකයට රුපියලක් වගේ ප්‍රමාණයක් විදුලි මිල අඩුකිරීමක් තමයි කරලා තියෙන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202602 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.