Close Menu
Lanka Focus News
    What's Hot

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෙම වසරේ විශාලම අයිස් තොගය ලංගම බසයෙන් අදිද් දී අත්අඩංගුවට
    Featured

    මෙම වසරේ විශාලම අයිස් තොගය ලංගම බසයෙන් අදිද් දී අත්අඩංගුවට

    By LFNJanuary 13, 2024Updated:February 6, 2024No Comments1 Min Read276 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කල්පිටිය සිට කොළඹ ප්‍රදේශයන් වෙත මහා පරිමාණයෙන් සිදු කෙරෙන අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත අනතුරුව අද (13) උදෑසන කල්පිටියේ සිට ශ්‍රී ලංගම බස් රථයක සුක්ෂමව ප්‍රවාහනය කරමින් තිබූ කෝටි පහකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 03 කට අධික ප්‍රමාණයක් සමඟ වසය අවුරුදු 30ක පුද්ගලයෙකු යුද්ධ හමුදා බුද්ධි අංශය හා පුත්තලම කොට්ඨාශ දුෂණ හා විෂ මර්ධන අංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද ඒකාබද්ධ වැටලීමකින් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ.

    ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පුත්තලම පොලිස් ස්ථානය වෙතින් සිදු කරනු ලබන බවට වාර්තාවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 202604 Views

    මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුම්වලට එල්ල වී ඇති බාධාකාරී තත්ත්වයත් සමග ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන්…

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026

    මහ සඟරුවන විහාරමහා දේවී උද්‍යානයේ ආරම්භ කළ සත්‍යග්‍රහයේ සත්වන දිනය

    October 22, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.