Browsing: Local News
හෝමාගම කටුවාන ප්‍රදේශයේ කර්මාන්ත පුරයේ පිහිටි කර්මාන්ත ශාලාවක දුමක් හටගෙන ඇති බව පොලීසිය පවසයි. අප කළ විමසීමක දී හෝමාගම පොලීසිය…
මහියංගනය ප්‍රදේශයේදී බිරිඳ විසින් එල්ලකළ පිහි ප්‍රහාරයකින් විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි…
ඉකුත් ඔක්තෝබර් මාසයේ සිට ඩෙංගු රෝගයේ හිස එසවීමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. උද්ගතව ඇති තත්ත්වය හමුවේ විශේෂ…
ව්‍යාජ ලෙස රුපියල් 1000 නෝට්ටු මුද්‍රණය කර මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා භාවිත කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…
නැගෙනහිර, උතුර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.…
අද (07) දිනයේ සිට විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස…
මේ වසරේ පළමු දින 04 තුළ පමණක් සංචාරකයින් 25,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන්…
පොලිස් අණ නොතකා ධාවනය වූ යතුරු පැදියක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී එහි ගමන් කළ අයෙකු පොලිස් නිලධාරියෙකුගේ අත සපා කා…
කොළඹ කොටස් හුවමාරුවේ යටිතල පහසුකම් බැඳුම්කර නිකුත් කිරීම සහ ලැයිස්තුගත කිරීම පහසු කිරීම සඳහා නියාමන රාමුවක් සකස් කර තිබේ. එය…
විදේශ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 16කට අධික මුදලක් වංචා කළ පුද්ගලයෙකු පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය…