Browsing: Local News
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල සහ…
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) සහ ඉදිරි දින දෙක තුළදී බලාපොරොත්තුවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ,…
සංඛ්‍යා ලේඛනවලින් ලැබෙන ඉඟි කිසිසේත්ම යහපත් නැත. මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ඉකුත් දෙසැම්බර් 26 වැනිදා වන විට හමුවී…
මෑත ඉතිහාසයේ වැඩිම එළවළු මිල අද (02) දිනයේ දී වාර්තා වී ඇති බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමය පවසයි. පවතින…
ආසිරි පෝට් සිටි හොස්පිටල් පෞද්ගලික සමාගම කොළඹ වරාය නගරයේ රෝහලක් සංවර්ධනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එය අමෙරිකානු ඩොලර් මිලියන…
රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (01) වනදා සිට අද (02) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 822ක්…
ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබ්වේ එක්දින සහ 20යි 20 කණ්ඩායම් නම්කර තිබේ. එම කණ්ඩායම් දෙකට ක්‍රීඩකයින් 15 දෙනා බැගින්…
විශේෂ අරක්කු බෝතලයක සහ පොල් අරක්කු බෝතලයක මිල රු 400කින් පමණ ඉහළ යා හැකි බව වාර්තා වේ. වැට් සහ සුරාබදු…
නව වැට් බදු සංශෝධනය ග්‍රාමීය ජනතාවට වඩා නාගරික ජනතාවට දැඩි ලෙස බලපාන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනංශයේ…
චීනයේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස එරට හිටපු නාවික හමුදාපතිවරයකු වූ ‘ඩොං ජුන්’ නම් කර තිබේ. හිටපු ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් ඉවත්…