Share Facebook Twitter LinkedIn Pinterest Email ජෝර්දානයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිදුකළ විරෝධතාවයකට එරට ආරක්ෂක අංශ විසින් අමානුෂික ප්‍රහාරයක් එල්ලකර තිබේ. එහිදී එරට ආරක්ෂක අංශ විසින් එම ශ්‍රී ලාංකිකයින්ට අමානුෂික ලෙස පහරදී කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ලකර ඇත.