Browsing: Local News
ශ්‍රී ලංකා රේගුව පසුගිය වසරේ දී වාර්තාගත ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. රේගු මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ෂක…
කන්තලේ-අග්බෝපුර කෙටි මාර්ගයේ ගිනිපෙට්ටි පාලම අසළදී කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස් තිබේ. මේ දිනවල ඇදහැළෙන…
වැලිගමදී සිදුකළ වෙඩිතැබීමකින් මියගිය පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ…
ත්‍රිකුණාමලය නගරයේ ඇතුල් වරාය මාර්ගයේදී පුද්ගලයෙකු ලංගම බස් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගතකර තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ එම…
2024 වර්ෂය තුළදී සියයට 3ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වන බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසීංහ මහතා පවසයි. ජනාධිපති…
මාළු ඇසුරුම් කිරීමට යොදා ගන්නා රිජිෆෝම් පෙට්ටි සහ ප්ලාස්ටික් ගබඩාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පේදුරුතුඩුව පොලීසිය පැවසුවේ, මුහුදු…
ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, මධ්‍යම සහ…
කොළඹ නගරය තුළ හඳුනාගත් අනාරක්ෂිත ගස් 200කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට සැලසුම් කර තිබේ. කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි…
මූල්‍ය ආයතන නියාමනය කිරීමේ ක්‍රියාවලිය මහ බැංකුව නිසි ආකාරයෙන් ඉටු නොකිරීම නිසා ඉදිරියේදී එම කටයුතු සිදුකිරීම සඳහා නව අධිකාරියක් පිහිටුවීමට…
නීතිවිරෝධී ලෙස මෙරටට චීනයෙන් ගෙන්වන ලද මස් නිෂ්පාදන තොගයක අප්‍රිකාණු සූකර උණ වෛරසය පවතින බවට තහවුරු වී ඇත. රජයේ පශු…