Browsing: Local News
සංචාරක වීසා මත තායිලන්තයට ගොස් එහි දේශසීමාව හරහා මියන්මාරයට ඇතුළු වූ ශ්‍රී ලාංකිකයින් 25කට වැඩි පිරිසක් එරට ත්‍රස්තවාදී සංවිධානයක් විසින්…
කෝට්ටේ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතාට දුරකථන ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙක් රුපියල් කෝටි පහක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කර…
ඊයේ (21) උදෑසන කළුතර හා ඒ අවට ප්‍රදේශවල විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කෙරුණු අතර එහිදී හදුනාගත් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන නිවාස…
මොරගහහේන ප්‍රදේශයේ නිවසක රැඳී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කළ 24 හැවිරිදි චමෝද් ධනංජය නැමැත්තාව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ හෙරොයින්ද…
නීතිවිරෝධී ලෙස වේදනානාශක වර්ග අලෙවි කිරීම සඳහා ළඟ තබාගෙන සිටි නාවල ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාල දෙකක සිසුන් දෙදෙනෙක් ආමර්වීදිය පොලීසිය මගින්…
උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ…
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව නොවැම්බර් මාසයේදී මෙරට උද්ධමනය ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නොවැම්බර්…
අස්වැසුම ප්‍රතිලාභී පවුල් සඳහා දෙසැම්බර් මාසයේ වාරිකය ගෙවීම සඳහා රුපියල් මිලියන 8,700ක් බැංකු වෙත ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය…
2023 වසරේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරයේ පළමු අදියර හෙට (22) දිනෙන් අවසන් වන බව අධ්‍යාපන…
තරුණියක් මුල් කරගෙන මිල්ලනිය බැල්ලන්තුඩාව ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් සිව්දෙනෙකු කැපුම් තුවාල ලබා රෝහල් ගතව ඇතැයි මිල්ලනිය…