Browsing: Local News
ග්රාම නිලධාරීන් සඳහා ගෙවනු ලබන දීමනා සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, අප්රේල් මස පළමුවන දින සිට ක්රියාත්මක…
2024 ලෝකයේ බිලියනපතියන්ලේ ලැයිස්තුව ‘ෆෝබ්ස්’ ව්යාපාරික සඟරාව විසින් එළිදක්වා ඇත. එම ලැයිස්තුවේ, ළාබාලතම බිලියනපතියන් අතරේ සිටින 19 හැවිදිරි පාසල් සිසුවියක…
උත්සව කාලසීමාව තුළ ව්යාජ මුදල් ජාවාරම්කරුවන් ඇතුළු කූඨ ව්යාපාරිකයින් පිළිබඳව දැඩි අවධානයකින් පසුවිය යුතු බව පොලීසිය මහජනතාවට දැනුම්දෙයි. සිංහල සහ…
කොළඹ පිහිටි ලොව දෙවැනි පැරණිතම ගොල්ෆ් පිටියේ සුවිශේෂී තරග රැසක් ඉදිරියේදී පැවැත්වීමට සැලසුම් දියත් කර තිබේ. ඒ බ්රිතාන්ය රාජකීය පවුලේ…
බොරලැස්ගමුව ප්රදේශයේදී පුද්ගලයෙකුගේ ගෙළ කපා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු පානදුර ප්රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද (07) ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ…
කොළඹ 10 ටී බී ජයාමාවතේ පිහිටි ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට මරදාන පොලිසිය විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත ශ්රී ලංකා නිදහස්…
වැල්ලවාය අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ ගංජා කිලෝ ග්රෑම් 171යි ග්රෑම් 285 ක් සහ නඩු බඩු වශයෙන් තිබූ ගිනි අවියක්…
එළැඹෙන සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව පවත්වන අවුරුදු උත්සවවල සංස්කෘතියට පටහැනි වන ආකාරයේ උත්සව අංග සහ ක්රීඩා ඇතුළත් කර…
රිය අනතුරක් නිසා බුලත්සිංහල හල්වතුර ප්රදේශයේ ඊයේ (05) රාත්රියේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණි. ඒ එම අනතුරින් පුද්ගලයෙකු මිය යාමත් සමගින්ය. ඊයේ…