Browsing: Local News
දඹරන් සහ මැණික්වලින් නිර්මාණය කළ බවට සැක කෙරෙන දේව ප්රතිමාවක් අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු මුල්ලේරියාව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන…
කිරිබත්ගොඩ, හුණුපිටිය ප්රදේශයේ ගරාජයක තිබී කාබයිට් ටැංකියක් පුපුරා යාම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (08) උදෑසන එම සිදුවීම වාර්තාවූ බව…
එල්.ටී.ටී.ඊ ත්රස්තවාදී යුද්ධය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්වූවන් රඳවා සිටින සියලු සුබසාධන මධ්යස්ථාන මෙම වසරේදී වසා දමන බව නාගරික…
සූරියවැව, මහආර ප්රදේශයේදී පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබේ. එසේ මියගොස් ඇත්තේ එම ප්රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයාගේ…
මෙවර රාමසාන් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව අප්රේල් මස 11…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් අද (09) ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම්…
අලුත් අවුරුදු උත්සව සමයේදී සංවිධානය කෙරෙන ක්රීඩා තරගවලට අදාළව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා…
හඟුරන්කෙත පොලිස්බල ප්රදේශයේ දෙල්තොට නූල්කඳුර ප්රදේශයේදී ඊයෙ (07) පස්වරුවේ බස් රථයක් පාලමකින් පෙරළී අනතුරක් සිදුවී තිබේ. ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් ප්රවාහන…
ඇමෙරිකාවේ ජනපද 15 කට, මෙක්සිකෝවට සහ කැනඩාවට අද (8) පූර්ණ සූර්යග්රහණයක් දකින්න ලැබේ. උතුරු ඇමෙරිකාවට, දකුණු ඇමෙරිකාවට සහ යුරෝපා රටවල්…
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්රික්කවලත් ප.ව. 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්…