Browsing: Local News
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 9 දෙනෙක් සහ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. බස්නාහිර පළාත හා දකුණු පළාත මුලික…
ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී පසුගියදා අමෙරිකාවේ බොල්ටිමෝ පාලමෙහි ගැටුණු භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ අඩංගු ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට නිසි අවසරයක්…
ප්‍රදේශ දෙකකින් මනුෂ්‍ය ඝාතන දෙකක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි. ඊයේ (02) එම ඝාතන සිදුව ඇත්තේ, කලවාන සහ මූතූර්…
අද දිනයේ දිවයිනේ රෝහල් 10ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි. එම සන්ධානයේ කැඳවුම්කරු රවී…
රාගම පේරලන්ද පල්ලිය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයකදී ලොරි රථයක් දුම්රියක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ…
අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ගජමුතු 4ක් සමග විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු බේරුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස…
දෙහිවල ගුවන් පාලම මතදී මෝටර් රථයක් එක්වරම ගිනිගැනීමට ලක්වීමෙන් ඊයේ රාත්‍රියේ අනතුරක් සිදුවිය. එම අවස්ථාවේ මෝටර් රථයේ ගමන්කරමින් සිටි පුද්ගලයා…
කේරළ ගංජා සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණ, උතුරු-මැද සහ ඌව පළාත්වල අද (02) ප.ව. 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
මෙම වසරේදී ජනාධිපතිවරණය පැවැත්වීම සදහා මුලික කටයුතු මේ වනවිටත් සුදානම් කර අවසන් බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. ඒ අතර රජයේ…