Browsing: Local News
අපේ රට රමණීය හා ආකර්ෂණීය වෙරළ තීරයකින් සමන්විත වුණත්, ඒ කිසිදු වෙරළක් ජාත්‍යන්තර ප්‍රමිතීන් සපුරා නොමැති බව අනාවරණ වේ. කෙසේවෙතත්…
වසර 30ක පමණ කාලයක සිට අහුංගල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට සැක කෙරෙන අනෝමා ශාන්ති නොහොත් කුඩු නෝනි නමැත්තියට…
යුක්තියේ මෙහෙයුම අවසන් වන්නේ, පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙරටින් තුරන් වී ඇති බවට මහජනතාවට හැගුණ දවසට බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්…
බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන…
සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අයත් තවත් සාමාජිකයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඔවුන් සමග විවිධ සම්බන්ධතා පවත්වමින් අපරාධවලට සහාය…
ත්‍රිරෝද රථ රියදුරෙකුගෙන් අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරයෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද සිර දඬුවම් නියම කර තිබේ. සැකකාර පොලිස් සැරයන්වරයා…
මහරගම ප්‍රදේශයේ හයිලෙවල් මාර්ගය ආශ්‍රිතව රථවාහන තදබදයක් ඇතිවී තිබේ. මහරගම බෝ ගසේ අත්තක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස එම රථවාහන තදබදය ඇතිවී…
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදලට ලබාදුන් දායකත්වය පෙර වසරට සාපේක්ෂව 13%ක ප්‍රතිශතයකින් ඉහළ දමමින් රු. 3,622,506,725/-ක අගයක් සහිතව බිලියන…
ඊයේ (29) සවස 2න් පමණ පසු බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. සයිනොපෙක් සමාගමේ…