Browsing: Local News
කළු ගඟ සහ අතු ගංගාවල ජලමට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමට ළඟා වී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඊයේ (27) දිනය…
තද සුළං සහ රළු මුහුද පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (28) උදෑසන 10.30ට නිකුත් කර…
නව කම්කරු නීතියක් සඳහා ඉදිරිපත් වී ඇති වත්මන් යෝජනා නතර කරන ලෙස ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. කම්කරු…
සක්රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම…
මත්ද්රව්ය ජාවාරමට සම්බන්ධව එම මත්ද්රව්ය අලෙවි කිරීමේ සිද්ධියකට අදාළව පුද්ගලයින් අට දෙදෙනෙකු අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට…
අනතුරු ඇඟවීම් නොතකා මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි. ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව…
මාතර නව දිස්ත්රික් මහ රෝහලේදී මියගිය බව කියන බිලිඳාගේ අනන්යතාව තහවුරු කරගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදුකරන ලෙසට මාතර ප්රධාන මහේස්ත්රාත්…
රජය යෝජනා කළ පරිදි වතු සේවකයින් සඳහා ඉදිරිපත් කළ රුපියල් 1,700ක වැටුප් වැඩිවීම ලබාදිය නොහැකි බව තේ වතු හිමියන්ගේ සංගමය…
කොළඹ මහනගර සභා බල ප්රදේශය තුළ ඇති හඳුනාගත් අධික අවදානම් සහිත ගස් ඉදිරියේදී කපා ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්රියාත්මක…
මුලතිව් වට්ටාපලෙයි කෝවිලේ වාර්ෂික මංගල්යයට පැමිණෙන බැතිමතුන් සඳහා යුද හමුදාව සහන සේවා රැසක් සමග මාලු පාන් හා කොත්තමල්ලි දන්සැලක් පවත්වනවා.…