Browsing: Local News
කළු ගඟේ ජල මට්ටම වේගයෙන් ඉහළයෑම හේතුවෙන් රත්නපුරයේ ගංවතුර තත්ත්වයක් පවතින බව අප වාර්තාකරුවන් පවසයි. කළු ගගේ ජල මට්ටම පුළුඟුපිටිය…
කහතුඩුව වෑතර රෝහල ඉදිරිපිටදී ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් නවතා තිබූ ස්කූටරයක සහ මාර්ගයේ ගමන් ගත් සිසුවෙකුගේ ගැටීමෙන් එම සිසුවා…
දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් මරණයට පත් වන බව මද්යසාර හා මත්ද්රව්ය තොරතුරු මධ්යස්ථානය පවසයි. එම…
මධ්යම කඳුකරයට ඇදහැලෙන අධික වැසි හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එහි ජල විද්යා…
සක්රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.…
කොළඹ වරායේ නැංගූරම්ලා ඇති බව සඳහන් නෞකාවක කපිතාන්වරයෙකුට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. කොළඹ අතිරේක මහෙස්ත්රාත්වරයා විසින් මෙම තහනම පනවා…
මෙරට පුරවැසිභාවය අත්හැර දැමූ අය ඇතුළු ශ්රි ලාංකික සම්භවයක් සහිත පුද්ගලයින්ට සහ විදේශීය කාලත්රයන්ට ස්ථිර පදිංචිය ලබාගත හැකිවන පරිදි නව…
වසර 3කට පසුව සිය නිවස වෙත යමින් සිටි කාන්තාවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ පස්සර ප්රදේශයේ පදිංචිව…
දඹුල්ල ප්රදේශයේ නීතිවිරෝධී මත්පැන් පානය කළ සිව්දෙනෙකු මියගොස් ඇති බවට පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. මෙම සිදුවීම…
අත්අඩංගුවට ගත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ කථිකාචාර්ය ආචාර්ය පුන්සර අමරසිංහ මහතාව ඇප මත මුදාහැර තිබේ. ඒ මහතා කොටුව මහෙස්ත්රාත් අධිකරණය හමුවට…