Browsing: Local News
පසුගිය සමයේ නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400කට ආසන්න ප්‍රමාණයක් ඊයේ (18) පස්වරුවේ දහනය කර විනාශ කර තිබේ. ඒ…
රුසියානු – යුක්රේන යුද පෙරමුණුවලට අනීතික ලෙස ගොස් දරුණු ලෙස තුවාල ලබා දිවි බේරාගෙන යළි මෙරටට පළා ආ විශ්‍රාමික සෙබළුන්…
යකදුරෙකු විසින් ආරක්ෂාව සඳහා පැළඳූ සුරයකින් කිසිඳු සෙතක් නොවීම නිසා ඔහුට බැන වැදුණු කාන්තාවක් ඝාතනය කර තිබේ. ඒ අදාළ යකදුරාගේ…
පැවති කුරිරු ත්‍රස්තවාදී යුද්දය හේතුවෙන් මියගිය සියලු අයවලුන් සිහිකිරීම නිමිත්තෙන් වැඩසටහන් මාළාවක් ත්‍රීකුණාමලය නගරය ඇතුළු ප්‍රදේශයේ විවිධ ස්ථානවලදී පවත්වා ඇති…
මැයි 18 දින ට සමගාමීව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනතා ප්‍රජා ආයතනය විසින් කිලිනොච්චි පොදු ක්‍රීඩාංගනයේදී සියලු ජාතීන් හා ආගමික නායකන්ගේ සහභාගීත්වයෙන්…
දිවයින ආශ්‍රිතව පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පවතින බැවින් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව…
විදුලිබිල අඩු කිරීමට අදාළ යෝජනා සිය කොමිසම වෙත ඉදිරිපත් කිරීමට අද (17) දිනය දක්වා කාලය ලබාදෙන ලෙස දන්වමින් ලංකා විදුලිබල…
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට නිවස බලා යමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගැනීමට උත්සාහ කළ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තරුණයින්…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසට ඊයේ අධිකරණය නියෝග කර…
ගාල්ල තවලම ප්‍රදේශයේදී සිදුවූ කාන්තා ඝාතනයක අබිරහසක් සිව්වසරක් මුළුල්ලේ සිදුකළ විමර්ශනයකින් පසුව අනාවරණය කරගැනිමට “ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය” සමත්වුණි. එහිදී…