Browsing: Local News
ඊයේ (14) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙරවලපිටිය ප්‍රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වාර්තා…
නිර්වින්දන කටයුතු මෙන්ම මොළය ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ශ්‍රී ලාංකික සමාගමක් විසින් නිෂ්පාදනය කළ එන්නත් වර්ග 08ක්…
සිය ඉල්ලීම් ලබාදීම ප්‍රමාද කිරීම හේතුවෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව…
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වී පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. දිවයිනේ බොහෝ…
මුල්ලවයික්කාල් සැමරුමට දමිළ දේශපාලඥයින් සහ දෙමළ ඩයස්පෝරාව සම්බන්ධ වෙමින් වාණිජමය තත්වයන් සදහා සහ වෙනත් වාසි සහගත තත්වයන් නිර්මාණය කර ගැනීමට…
කොළඹ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ නගරාන්තර දුම්රියේ වැටී තිබූ නවසීලන්ත ජාතකයකුට අයත් රුපියල් ලක්ෂයකට අධික මුදල්, බැංකු කාඩ්…
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
මහඔය, සමගිපුර ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (13) දහවල් කලායේදී එම…
ජංගම දුරකථනය ආරෝපණය කිරීමට යාමේදී විදුලි සැර වැදීමෙන් පෙර පාසල් සිසුවියක මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ මග්ගොන මුංහේන ප්‍රදේශයේ පදිංචිව…
ගරු ජනපති තුමා විසින් සැලසුම් කරන ලද සංචාරක වයාපෘති යටතේ නුවරඑළිය නව නගර සංවර්ධන සැලැස්ම හේතුවෙන් ඉඩම් මිල සීග්‍රයෙන් ඉහල…