Browsing: Local News
ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරු හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (13) දිනය තුළ…
2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ප්‍රකාශයට පත්කරන දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව තැපැල් ඡන්ද නිකුත් කිරීම…
වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වුණි. නීතිඥ ආර්.එස්.පී. රණසුරිය…
නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන ආ හාර කෝටි හතලිස් ලක්ෂයක් වටිනා රන් බිස්කට් 16ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිය භාරයට…
තණමල්විල පොලිස් වසමේ පාසල් දැරිය දූෂණයට අදාළව තොරතුරු දැනගෙන එම තොරතුරු පොලීසියට නොදී වසන් කෙරූ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.…
මාලබේ කහන්තොට පාර ජයන්ති මාවතේ නිවසක් තුළ විෂ වායුවක් ආඝ්‍රාණ වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 65ක…
ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 29ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ…
රාජ්‍ය සේවයේ සියලුම අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2025 අයවැය මඟින් එම…
අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක්ව වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයකට ලක්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොන්දොස්තරවරයෙකු ඇතුළු…
ෆේස්බුක් ආධාර කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර…