Browsing: Local News
රජයේ නිලධාරීන්ගේ මැදිහත්වීමන් අද (16) විවෘත කිරීමට නියමිතව තිබූ හික්කඩුව කුමාර කන්ද විකල්ප මාර්ගය උත්සවය මැතිවරණ කොම්ෂන් සේවා සභාව විසින්…
එළඹෙන ජනාධිපතිවරණයේදී එක් ඡන්දදායකයෙකු වෙනුවෙන් අපේක්ෂකයෙකු හට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් අවසන් තීරණයක් අද (16) දිනයේ ගනු ඇති…
මහ මග ගමන් කරමින් සිටි වනඅලියෙකුට පොලීසිය විසින් සිදුකළ වෙඩිතැබීමකින් එම වනඅලියා මියගොස් ඇති බව වනජීවි නිලධාරීන් පවසයි. දඹුල්ල බකමූණ…
රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2024 වසරේ දෙවන පාසල් වාරය අදින් (16) අවසන් වෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ…
දිවුලපිටිය – මීගමුව මාර්ගයේ, දුනගහ හන්දිය ප්‍රදේශයේ ඊයේ (15) පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ගොඩිගමුව…
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා ක්‍රියාත්මක වන පරිදි ඊයේ (15) උදෑසන ආරම්භ…
ජනාධිපතිවරණ සමයේ අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බව පොලීසිය පවසයි. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
ඉන්දියානු දුඹුරු සීනි ලෙස හඳුන්වමින් මෙරට වෙළෙඳපොළට එන සීනි ජාවාරමක තොරතුරු හෙළි කරගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය සමත්වී තිබේ. ඒ අනුව…
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද (16) සහ හෙට (17) දිනවලදී බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා…
අනුරාධපුර, තිරප්පනේ විදුහලක සිසුන් විසි එක් දෙනෙකු ශරීරයේ කැසීම නිසා අද (15) මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව මරදන්කඩවල පොලිසිය…