Browsing: Local News
බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ…
ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳ අතිශය රහසිගත වාර්තාවක් ඊයේ (29) විමර්ශන නිලධාරින් විසින් කොළඹ අතිරේක මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා…
අලුත්ගම සිට පොල්ගහවෙල බලා ඊයේ (29) ධාවනය වූ සීඝ්රගාමී දුම්රියේ ගැටී තරුණියක් මියගොස් තිබේ. අනතුරෙන් මියගොස් ඇත්තේ පයාගල ,ගල්ලනමුල්ල ප්රදේශයේ…
කෑගල්ල, බුළුරුප්ප, කෙම්පිටිය වලව්වේ හිමිකරු වන ක්රිෂාන්ත පුලස්ති මාරපන නැමැත්තාව ඔහුගේ වලව්ව තුළ ඇති නිදි ඇඳමත ඝාතනය කර තිබියදී පසුගිය…
E-8 යන වීසා ගිවිසුම හිටපු අමාත්යවරයා නීත්යානුකූල නොවන ලෙස අත්සන් කළ ගිවිසුමක් බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති…
අලි මිනිස් ගැටුම මැඩ පැවැත්වීමේ අරමුණින් නිර්මාණය කර තිබෙන අලි අගල්වල වර්තමාන තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස…
වාහන ආනයනය සම්බන්ධයෙන් යම් ක්රමවේදයකට යටත්ව ඉඩ ලබා දීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් ප්රකාශක අමාත්ය විජිත හේරත් මහතා පවසයි.…
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මහතා භාරයේ තිබූ නීතිවිරෝධි ලෙස උපයාගත් BMW රථය සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනකු කොටුව මහෙස්ත්රාත් අධිකරණයට…
මෙරට දී සිදු කිරීමට සැලසුම් කර තිබූ බව පැවසෙන ප්රහාරය සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශය සඳහා විදෙස් බුද්ධි අංශයක් විසින් යම්…
දුම්රිය ස්ථානාධිපති තනතුරට අදාළව මතුව ඇති ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් ක්ෂණික වෘත්තීය සමිති ක්රියාමාර්ගයකට එළැඹීමට ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය…