Browsing: Local News
ශ්රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ…
මෝටර් රථ ලියාපදිංචි කිරීමේ පොත් 12ක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව සේවකයන් 08 දෙනෙකුගේ දුරකථන වාර්තා පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.…
දුම්රිය ස්ථානාධිපතිවරුන් දියත් කළ වෘත්තීය ක්රියාමාර්ගය ඊයේ (30) මධ්යම රාත්රියේ සිට අවසන් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්රධාන ලේකම් සංජය…
යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග එක්ව පිළියන්දල ප්රදේශයේදී අද (30) සිදු කරන…
හම්බන්තොට, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, කිලිනොච්චි සහ යාපනය දිස්ත්රික්කවලත් අද (30) සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින්තැන ගිගුරුම් සහිත…
සිය පෙම්වතා විසින් පෙම්වතියගේ හිසට කළු ගලකින් පහරදී ඝාතනය කළ සැකකාර පෙම්වතා අද (30) අත්අඩංගුවට ගත්බව පයාගල පොලීසිය පවසයි. පහරදීමෙන්…
ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට ගම්පහ දිස්ත්රික්කය සඳහා එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ පක්ෂයෙන් නාමයෝජනා භාරදී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක…
පුද්ගලයින් දෙදෙනෙකු සමග ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පසුගිය 27 වනදා එම සිදුවීම වාර්තා වී…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා අද (30) කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත රැගෙන ආවේය. පසුගිය 23 වනදා…
වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශිකයින් 6 දෙනෙකු සීදුව අමන්දොළුව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ආගමන විගමන නීති උල්ලඝනය…