Browsing: Local News
දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන මහනුවර, හන්තාන සඳගිරි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ ගර්භය වෙත පිවිසෙන දොරටු ද්විත්වය බිඳ…
මෙරට තුළ අතිශය විෂ සහිත පළිබෝධ නාශක ක්‍රමයෙන් තහනම් කිරීමෙන් සියදිවි නසා ගැනීම් සියයට 70කින් පමණ අඩුවී ඇති බව සෞඛ්‍ය…
ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 650කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ක්‍රිකට් ආයතනය අද (23)…
උතුරු චීනයේ ෂැන්සි පළාතේ ගල්අඟුරු පතලේ සිදුවූ ගෑස් පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 82ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
අද (22) දින අන්තර් බැංකු ගනුදෙනු අවසානයේදී වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ විකුණුම් මිල රු. 340 මට්ටමින් පහළට පැමිණ තිබෙන ආකාරය…
පවතින අධික වර්ෂාපතනය හමුවේ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ පම්බෙගම ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, ඊයේ (21)…
දෙල්ගොඩ උඩුපිල මාර්ගය ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් එම මාර්ගයේ දෙල්ගොඩ සිට බැලුම්මහර දක්වා ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය ඇනහිට…
කැලණි ගඟ නිම්නයේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග අවිස්සාවේල්ල සිට හංවැල්ල දක්වා ඇතැම් ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්ව වාර්තා…
පවතින අධික වැසි හමුවේ හලාවත මහ රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් එම වාට්ටුවල සිටි රෝගීන් වෙනත් වාට්ටු…
ඇද හැලෙමින් පවතින අධික වර්ෂාපතනය හමුවේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 300 ඉක්මවූ වැසි ලැබී ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ අනාවැකි…